Friday, November 6, 2026
HomeNEWSවිදුලි බිල්පත් ගැන කතාවෙන කාලවකවානුවේදි ඇතැම් මැති ඇමතිවරුන් පවා විදුලි බිල් හිග...

විදුලි බිල්පත් ගැන කතාවෙන කාලවකවානුවේදි ඇතැම් මැති ඇමතිවරුන් පවා විදුලි බිල් හිග ඇති බවට මාධ්‍යය වාර්තා පළ වන අවස්ථාවක ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් සිය පෞද්ගලික මුදලින් විදුලි බිල්පත ගෙවා ගැනිමට නොහැකි වි සිටි කාන්තාවකගේ විදුලි බිල ගෙවිම ඉකුත්දා සිදු කළ බව රාජ්‍ය අමාත්‍ය මාධ්‍යය ඒකකය පවසයි.

මෙසේ විදුලිබිල්පත ගොව දැමුවේ මාතලේ හුලංගමුව කඩවත්ගම අංක.130/සී, ලිපිනයේ පදිංචි සිරියලතා මහත්මියගේ වන අතර ඇය විසින්  හිග ජල බිල්පත වූ රුපියල් හතලිස්පන්දහස් තුන්සිය දහයක මුදලක් ඇති බවට දැන්විමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් ගෙවා දැමිම සිදු කෙරුණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත්

ABU ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් – ඇමැති විජිත හේරත් ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි සමුළුව සඳහා සංචාරක ප්‍රවර්ධන...

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට ස්ථාන මාරුවක්

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු...

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img