Saturday, September 19, 2026
HomeNEWSනිල නිවසේ ගංජා පැල 500 කට අධික ප්‍රමාණයක්

නිල නිවසේ ගංජා පැල 500 කට අධික ප්‍රමාණයක්

නිල නිවසේ ගංජා පැල 500 කට අධික ප්‍රමාණයක් තබාගෙන සිටීමේ සිද්ධියකට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර එස්. ටී. එෆ්. අත්අඩංගුවට. වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට:පොලිස් මා. ප්‍ර.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙසට ඉල්ලීමක්

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා තුනකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර නිල් වරෙන්තු නිකුත් කරන ලෙස සී.අයි.ඩී.ය විසින්...

රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවලට ඇමෙරිකාවෙන් 100%ක බද්දක්

රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඉඩ සලසන පනත් කෙටුම්පතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි. මෙමගින් චීනය ඇතුළු රුසියාවෙන් බලශක්ති මිලදී ගන්නා රටවල් සඳහා 100%...

22ක තුළින් රටේම ජනතාව සිරකරුවන් බවට පත්වෙනවා-විපක්ෂ නායක සජිත්

22 වැනි සංශෝධනය තුළින් රටේම ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය...

සෞදියේදී ශ්‍රීලාංකිකයෙකුට මරණ දඬුවම නියම වීමේ ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි

ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වේ. සෞදි අරාබියේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img