සතොස භාණ්ඩ වර්ග 4ක මිල අඩු කරයි. සම්බා සහල් (දේශීය) රු:5 කින්, නව මිල රු:220, සුදු කැකුළු (දේශීය) රු:16 කින් නව මිල රු:189, නාඩු (දේශීය) රු:2 කින් නව මිල රු:198, තිරිඟු පිටි රු:5 කින් නව මිල රු:240.