අනුමත රජයේ වියදම් ඇස්තමේන්තුවල පුනරාවර්තන වියදමින් 6% ක් අවුරා තැබීමටත්, ඉන් 1% කට සමාන ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අතිරේක ප්‍රතිපාදන ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය.