Monday, September 14, 2026
HomeNEWSදමිතා සජබ වේදිකාවට නගී

දමිතා සජබ වේදිකාවට නගී

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ.

ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, තමා ජීවිතයේ පළමුවරට මෙලෙස දේශපාලන වේදිකාවකට එක්වූ බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය,

“අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න. එහෙම නැතුව මේ රටේ එන එන නායකයාව එළවන්න නෙමෙයි. අපි හැබැයි කියපු දේ කළා. එදා අපිත් එක්ක ඔක්කෝම එකතු වුණා. අරගලයේ කවුරුත් නායක නායිකාවෝ හිටියේ නෑ. ඒ බොරු කතා. දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලයේ නායිකාවෝ. අරගලයට නායිකාවෝ හිටියේ නෑ. මේ අරගලය රටේ සියලුදෙනාගේ අරගලය. ඒ අරගලයට ආපු සියලුදෙනා නායක නායිකාවෝ.මම හදවතින්ම අරගලයට ආපු සියලුදෙනාට හිස නමා ආචාර කරනවා….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img