Thursday, November 5, 2026
HomeNEWSවසර දෙකකට පසුව පස්සර - ලුණුගල මාර්ගයේ නැවතත් මාරක අනතුරක්

වසර දෙකකට පසුව පස්සර – ලුණුගල මාර්ගයේ නැවතත් මාරක අනතුරක්

පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරකින් ගුරුවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද (20) උදෑසන 7.30ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයක සේවය කළ 34 හැවිරිදි ගුරුවරයෙකි.

ගුරුවරයාගේ නිවස එම ස්ථානයේ මහා මාර්ගයට ඉහළින් පිහිටා අතර රැකියාවට යාම සඳහා නිවසට යන  මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී  අඩි 60ක් පමණ පහළින් පිහිටි මහා මාර්ගයට මෝටර් රථය පෙරළී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය විමර්ශන සිදුකරයි.

මීට වසර දෙදකට පෙර පුද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරළී මගින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වුයේ ද මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා නියෝජිතයින් විපක්ෂ නායක සජිත් සමඟ කතා කළේ මොනවාද?

උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී උතුරු, නැගෙනහිර සහ වතුකරයේ වැඩ කරන ජනතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img