Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසජිත් දැන් සිටම ඇමති ධුර බෙදයි.

සජිත් දැන් සිටම ඇමති ධුර බෙදයි.

සජිත් දැන් සිටම ඇමති ධුර බෙදයි.

තමන්ට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන්නේ තම පියා වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙහෙය වන ලද අමාත්‍යාංශයෙන් හයෙන් එකක සුළු කොටසක් බව සමග ජන බලවේගයෙ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අගෝස්තු පස් වැනි දා පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අගමැති ධූරය බාරගන්නා විට තම පියා විසින් 1 දරන ලද සම්පූර්ණ අමාත්‍යාංශයේ ම තමා අතට ගෙන නිවාස ප්‍රශ්නය සම්පූර්යෙන්ම විසඳ විප්ලවයක් සිදු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි. කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයෙ අපේක්ෂක එස් එම් මරික්කාර් මහතාට තමා ආණ්ඩුවක් යටතේ ප්‍රබල ඇමති ධුරයක් ලබා දෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img