ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තු 118ක් මහ මැතිවරණයට ඉල්ලනවා.
අර්ජුන ඇලෝසියස් ගෙන් සල්ලි ලබාගත් 118 දෙනෙකු මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි. එම් පිරිස් රනිල් පිලද,සජිත් පිලද, පොහොට්ටුව ද නියෝජනය කරන බවත් එම 118 දෙනාගේ නම් හෙළි කිරීම ජනාධිපතිවරයා ගේ වගකීම බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















