Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකුඩු කිලෝ ගෝනිවල අසුරා ඇත්තේ නාකොටික් නිලධාරීන් හතර දෙනා...... එක ගෝනියක් කිඹුලා...

කුඩු කිලෝ ගෝනිවල අසුරා ඇත්තේ නාකොටික් නිලධාරීන් හතර දෙනා…… එක ගෝනියක් කිඹුලා වලදී බිමට බාලා.

කුඩු කිලෝ ගෝනිවල අසුරා ඇත්තේ නාකොටික් නිලධාරීන් හතර දෙනා…… එක ගෝනියක් කිඹුලා වලදී බිමට බාලා.

මහබාගේ පොලිස් වසමේ දී පසුගිය මැයි 14වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියනහෙරොයින් කිලෝ 225 සහල් මලු වලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් බවට විමර්ශන වලදී තහවුරු වී ඇත. මෙම කුඩු තොගය ගොඩබිමට රැගෙන ඒමට ටොලරය කුලියට ගෙන මුහුදට ගොස් ඇත්තේත් ඒවා සහල් මළුවල අසුරා කුලියට ගත් ලොරියකින් වැලිසරට ගෙනගොස් ඇත්තේ මෙම නිලධාරීන් බව ද හෙළි වී ඇත. එම මත්කුඩු තොගය මාතර සිට කොළඹට රැගෙන එන අතරේ පාලිමේන්තුව පසු පස පිහිටි කිඹුලා ඇල ප්‍රදේශයේ දී මත්කුඩු පුරවා තිබූ එක් ගෝනියක් බිම තබා ඇති බවද විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img