ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ හමුවකට සහභාගී වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.