Saturday, November 7, 2026
HomeNEWSතමන් නිතරම ක්‍රියා කළේ ආයෝජකයින් දිරිගැන්වීමට-රාජ්‍ය අමාත්‍යඉන්දික අනුරුද්ධ.

තමන් නිතරම ක්‍රියා කළේ ආයෝජකයින් දිරිගැන්වීමට-රාජ්‍ය අමාත්‍යඉන්දික අනුරුද්ධ.

තමන් නිතරම ක්‍රියා කළේ ආයෝජකයින් දිරිගැන්වීමට බවත් ඕමාන ආයෝජකයාට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යයක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය. තමන්ට එරෙහිව විවිධ දේශපාලන අභූත චෝදනා එල්ල කරන්නේ දේශපාලන උවමනාවන්ට අනුව බවත් තමන් එදා සිටම ක්‍රියා කළේ ආයෝජකයින් වෙනුවෙන් බවත් තමාට චෝදනා තිබෙනවා නම් හැකිනම් ඔප්පු කරන ලෙස අභියෝග කරන බවක් ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයා වැඩිදුරටත්මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී තිබෙන බවත් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහාය ලබාදී තිබෙන බවත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් හමං එල්ල කර නොමැති බවද ඉන්දික අනුරුද්ධ රාජ් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත නිල වශයෙන් කැබි රථ ලබාදීම සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img