නිවැරදි මූල්‍ය පාලනයක් තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.විරුද්ධ පක්ෂය කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකර ආර්ථික අර්බුදය ගොඩගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අකුල් හෙලන බවක් විරුද්ධ පක්ෂයේ ඇතැම් ක්‍රියා හෙළා දකින බවත් රාජ්‍ය මාධ්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















