Thursday, November 12, 2026
HomeNEWSඋතුරේ විගමණික දෙමවුපියන්ගෙ දරුවන්ට ඇමති මනුෂගෙන් ශිෂ්‍යත්ව ඇතුළු ප්‍රදානයන් .

උතුරේ විගමණික දෙමවුපියන්ගෙ දරුවන්ට ඇමති මනුෂගෙන් ශිෂ්‍යත්ව ඇතුළු ප්‍රදානයන් .

Glocal Fair – 2023 වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් අද උදෑසන රැකියා සඳහා විදේශගතවූ උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ, දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, විදේශ විනිමයෙන් රට ශක්තිමත් කළ උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් ඇගයීම, රැකියා සඳහා විදේශගත උතුරු පළාතේ විගමනික දෙමාපියන්ගේ දූ දරැවන් හට පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහ කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා. විදේශ රැකියා අවසන් කර මෙරටට පැමිණි උතුරු පළාතේ දිරිය ශ්‍රී ලාංකිකයන් හට ස්වයං රැකියා ආධාරද මෙහිදී ප්‍රදානය කළා.

මීට අමතරව උතුරු පළාතේ මහජනතාව වෙත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා රාශියක් ලබාදීම මේ වන විටත් යාපනය මුට්‍රවෙලි පිටියේ සිදුවෙමින් පවතී.

ග්ලෝකල් ෆෙයා වැඩසටහන 2023 යාපනය වැඩසටහන හෙට (16) සවස දක්වා යාපනය මුට්‍රවෙලි පිටයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img