Thursday, November 12, 2026
HomeNEWSඓතිහාසික කතරගම පුදබිම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ...

ඓතිහාසික කතරගම පුදබිම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක්.

ඓතිහාසික කතරගම පුදබිම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක්.
ඓතිහාසික පුද බිමක් වන කතරගම සහ කතරගම දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත වල කරඳ ශාකයට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. මේ පිලිබඳ විශේෂ අවධානය යොමු කල අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව පඬු කරඳ ශාකය සුරක්ෂිත කොට පෝෂණය කොට ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනේ පියවරක් ලෙස (ජුලි මස 16වන ඉරු දින) පෙරවරුවේ කතරගම කෞතුකාගාරය ඉදිරිපස පරිශ්‍රයේ පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක්‌ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මැතිතුමා, මාර්ග සංවර්ධන අධිකාරියේ, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img