ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අගෝස්තු 30 සිට සැප්තැම්බර් 17 දක්වා පාකිස්ථානයේ ලාහෝර් සහ මුල්තාන් වලත් පල්ලෙකැලේ සහ කොළඹදීත් පැවැත්වීමට නියමිතයි. ඉන්දු – පාකිස්ථාන තරගය සැප්.2 පල්ලෙකැලේහිදී.