Friday, November 13, 2026
HomeNEWSIMF පළමු සමාලෝචනයට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට දැනුම්...

IMF පළමු සමාලෝචනයට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

රටේ වගකීම වර්තමාන ආණ්ඩුව ඉතාමත්ම හොඳින් තේරුම් ගෙන තිබෙන බවත් විපක්ෂය නිතරම හිතන්නේ තමන් බලයට පැමිණෙන්නේ කෙසේද කියා පමණක් බවත් නමුත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය, IMF වැඩ සටහනෙන් ඉවත් නොවන බවත් එහි පළමු සමාලෝචනයට සියලු කටයුතු සූදානම් බවත් රාජ්‍ය අමාත්‍ය විසින් පෙන්වා දෙන ලදී .නියත විශ්වාසයකින් මුදල් අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් රටේ ආර්ථිකය කෙරෙහි රටේ පොදු මහජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img