සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයින් විසි එක් දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ අමාත්‍යංශයේ දී සිදු කෙරෙන .මෙම පිරිසට කාන්තාවන් 18 දෙනකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනකු අයත් වන අතර එම පිරිස විසි හත් වෙනි දින ඊශ්‍රායල් බලා පිටත්ව යාමට නියමිතයි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරි අතර 2020වසරේ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් අහිමි වන අතර 2022 අපේ 28 වැනි දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 441 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ශේස්ත්‍රයේ රැකියා වරම් වී තිබේ.






















