Saturday, November 14, 2026
HomeNEWSපොහොට්ටුවේ ආසන සම්මේලන අගලවත්තෙන් නගර මැදට….

පොහොට්ටුවේ ආසන සම්මේලන අගලවත්තෙන් නගර මැදට….

පොහොට්ටුවේ ආසන සම්මේලන අගලවත්තෙන් නගර මැදට….

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනය අද සෙනසුරාදා මීගහතැන්න නගර මධ්‍යයේ දී පැවැත්විය.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහජන රැළියක් ප්‍රධාන නගර මධ්‍යයක පැවැත් වූයේ කලකට පසුවයි..අගලවත්ත ආසන සංවිධායක සංජීව එදිරිමාන්න විසින් සංවිධාන කල මෙම ජන රැළියට විශාල පිරිසක් සහභාගි වී තිබීම කැපී පෙණුණි.

පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ..මහාචාර්ය රංජිත් බණ්ඩාර ,රෝහිත අබේගුණවර්ධන ,ප්‍රදීප් උදුගොඩ ,සම්පත් අතුකෝරල ,ජයන්ත කැටගොඩට ,අනූප පැස්කුවල් ,පියල් නිශාන්ත ලලිත් වර්ණකුමාර ඇතුලු මැති ඇමතිවරු රැසක ඊට එක් විය…ප්‍රවීන ගායන ශිල්පී නාමල් උඩුගම ඇතුලු කලා කරුවන් රැසක් ද රැළියට සහභාගි විය

අගලවත්ත කොමඩු ගෙඩියක් වගේ කියල ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එදා අගලවත්තෙ අතුරු මැතිවරණයෙදි කිව්ව… එලිය කොල පාටයි ඇතුල රතු පාටයි.ඒ කිව්වෙ මතුපිටින් බලද්දී UNP වගේ පෙණුනට ඇත්තටම අගලවත්තෙ ඉන්නෙ වමේ මිනිස්සු ..

සාගර කාරියවසම් මහ ලේකම් තුමනි නෙලුම් මාවතට ගිහින් බැසිල් රාජපක්ෂ මහත්තයට කියන්න..කොමොඩු ගෙඩියක් වගේ වෙච්ච මුලු අගලවත්තම කුරහන් පැහැයට හරවන්න මගේ ආදරණීය ජනතාව සමගින් මම ලෑස්තියි කියල.

සංජීව එදිරිමාන්න

අගලවත්ත පොදුජන පෙරමුණ ආසන සමුළුව
මීගහතැන්න නගරයේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img