Sunday, September 13, 2026
HomeNEWSඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක්...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක් ෆුංකෙට්කියෙව් (Sihasak Phuangketkeow) මහතා අතර හමුවක්..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක් ෆුංකෙට්කියෙව් (Sihasak Phuangketkeow) මහතා අතර හමුවක්..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක් ෆුංකෙට්කියෙව් (Sihasak Phuangketkeow) මහතා අතර හමුවක් 2023.10.11 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

තායිලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සකුනා සරණන් (Sakuna Saranan), තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චෙර්ඩ්චයි චයිවයිවිඩ් (Cherdchai Chaivaivid) සහ වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඕරමන් සුප්තවීතුම් (Auramon Supthaweethum) යන අය තායිලන්ත ජ්‍යෙෂ්ඨ දූත පිරිසට එක්ව සිටියහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක ද එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img