I.S.ත්‍රස්තයින්ට අයත් ඩොලර් බිලියන 1.2 ක මත්පෙති ඉතාලියෙන් සොයා ගැනේ.
ඇමරිකානු ඩොලර් බිලියන1.2ක වටිනාකමකින් යුත් අයිඑස් ත්‍රස්තවාදීන්ට අයත් මෙට්‍රික් ටොන් 14ක මත්පෙති ඉතාලියෙන් සොයා ගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.