Saturday, September 5, 2026
HomeNEWSLatest Newsක්‍රීඩකයින් කැඳවීම ගැන මහින්දානන්දගෙන් පොලිසියට දොස්…. මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට...

ක්‍රීඩකයින් කැඳවීම ගැන මහින්දානන්දගෙන් පොලිසියට දොස්…. මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීම්.

ක්‍රීඩකයින් කැඳවීම ගැන මහින්දානන්දගෙන් පොලිසියට දොස්…. මහින්දානන්දට එරෙහිව ීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීම්. 2011 වසරේ ලෝක කුසලාන අවසන් මහා කිකට් තරගය පාවාදුන් සිද්ධියේදී ක්‍රීඩකයින් සම්බන්ධ නොවන නිසා ක්‍රීඩකයින් ීමට පොලීසිය ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කරයි. මේ අතර සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළහොත් ක්‍රීඩා පනත අනුව �ද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි නිසා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව වර්තමාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. වීඩියෝව සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img