Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ තඹ කම්හලේ කරුගේ තවත් තොරතුරු රැසක්...

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ තඹ කම්හලේ කරුගේ තවත් තොරතුරු රැසක් එළියට.

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ තඹ කම්හලේ කරුගේ තවත් තොරතුරු රැසක් එළියට.

අප්‍රේල් 21 පාස්කු දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මුල් වූ ඉෂාන් අහමඩ් (ishan ahmed) වැල්ලම්පිටියේ තඹ කම්හලේ සිදු කරන ලද තවත් ක්‍රියාවන් රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළි වී තිබේ. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img