සහරාන්ගේ අඩිපාරේ ගිය එංගලන්තයේ කාන්තාව ශ්‍රී ලංකාවට ඇවිත්.
සහරාන්ගේ අඩිපාරේ ගිය එංගලන්තයේ කාන්තාව ශ්‍රී ලංකාවට ඇවිත්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වගේ එංගලන්තයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සැලැසුම් කළ ක්‍රියා සයිඩ් නැමැති ඉස්ලාම් අන්තවාදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට එරට අධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා දී තිබේ. ඇය බන්ධනාගාරයේ දී පාපොච්චාරණය කළේ මෙම ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ද පැමිණි බවයි. වීඩියෝ සහිතයි.






















