ජනතාවට සහන ලබා දිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.
ජනතාවට සහන ලබා දිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. මේ රටේ ජනතාවට ඉදිරියේදීත් සහන ලබා දිය හැකි එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේ පිළියන්දල ප්රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝ සහිතයි.






















