Saturday, May 23, 2026
HomeNEWSපාසල් හා පිරිවෙන් වල සියලුම සිසුන්ට නිසි වේලාවට නිල ඇඳුම්-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...

පාසල් හා පිරිවෙන් වල සියලුම සිසුන්ට නිසි වේලාවට නිල ඇඳුම්-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්.

2025 වසර සඳහා සියලුම පාසල් සිසුන්ට සහ පිරිවෙන් වල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයින්ට පාසැල් නිල ඇඳුම් නිසි වේලාවට ලබාදීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.මෙම පාසැල් නිල ඇඳුම් ලබාදීම සඳහා චීන රජයෙන් පූර්ණ සහයෝගය හිමිවන බවත් ප්‍රධානයක් වශයෙන් එම නිල ඇඳුම් රෙදි මෙරට ලැබෙන බවක් එහි වටිනාකම රුපියල් කෝටි 520 ක් වන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එම ප්‍රධානය වෙනුවෙන් චීන රජයට ස්තූතිවන්ත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img