Wednesday, November 11, 2026
HomeNEWSලෙබනනයට එල්ල කරනු ලබන ඊශ්‍රායල් ගුවන්ප්‍රහාර දැඩි වෙයි.

ලෙබනනයට එල්ල කරනු ලබන ඊශ්‍රායල් ගුවන්ප්‍රහාර දැඩි වෙයි.

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරනු ලබන ගුවන්ප්‍රහාර දැඩිකර ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තාකරයි .පසුගිය දිනවල ි බීරූට්දකුණු ප්‍රදේශයට සහ තවත් ප්‍රදේශ කිහිපයකට ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත .විශේෂයෙන්ම දහියා,ටයරි, සබරබ්ඇතුළු ප්‍රදේශ කිහිපයකටම එල්ල කරන ලද මෙම ප්‍රහාර වලින් දහතුන් දෙනෙකු මිය ගොස් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.ටයරි ප්‍රදේශයට අද උදෑසන කාලයේ එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් ධීවරින් කිහිප දෙනෙකුදමියගොස් හා තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img