Monday, September 7, 2026
HomeNEWSරනිල් එක්ක වැඩ කරන්න බැහැ-හිරුණිකා.

රනිල් එක්ක වැඩ කරන්න බැහැ-හිරුණිකා.

රනිල් එක්ක වැඩ කරන්න බැහැ-හිරුණිකා.

රනිල් එක්ක වැඩ කරන්න බැහැ-හිරුණිකා. රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට වැඩ කිරීමට නොහැකි හෙයින් තමන් ඇතුළු පිරිස එළියට පැමිණි බවත් පස්සෙවත් අලියා ලකුණ වත්ත් අතහැර නොමැති බවත් සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. එවකට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සෑම හමුවක දී ම රනිල් වික්‍රමසිංහමහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් කළද ඔහු ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය. අපි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්තුවා අපි ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙසට බලපෑම් කළා එහිදී එතුමා සතියක් කල් ඉල්ලුවා අපි සතියකින් ගිය විට තව කල් ඉල්ලුවා අන්තිමටට දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරු වන තත්ත්වයකටද පත්වෙන්න ගිය බව හිරුණිකා පේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img