ඊශ්රායලය සටන් විරාම ගිවිසුම අවසන් කරමින් අද දින ගාසා තීරයට දැඩි ප්රහාරයක් එල්ල කළේය. මෙම ප්රහාරවලින් මේ වන විට පලස්තීන ජාතිකයින්හාරසිය දහනමයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කරයි.