Sunday, September 6, 2026
HomeNEWSLatest Newsපාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සුන්ට එපා වෙලා-රනිල්.

පාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සුන්ට එපා වෙලා-රනිල්.

පාර්ලිමේන්තුවේ 225 ම මිනිස්සුන්ට එපා වෙලා-රනිල්.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම ජනතාවට එපා වීමේ ප්‍රවණතාවක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. තම පක්ෂය ඉදිරියේ දී ප්‍රතිසංස්කරණ රැසකට ලක් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ වී.ඒ සුගතදාස මහතාගේ 47 වෙනි ගුණ අනුස්මරණ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි . වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img