Monday, May 4, 2026
HomeNEWSලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ නව රජයේ වැඩපිළිවෙල අගයයි.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ නව රජයේ වැඩපිළිවෙල අගයයි.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ නව රජයේ වැඩපිළිවෙල අගයයි 1968 වසරේ සිට ක්‍රියාත්මක වන ලෝක ආහාර වැඩසටහනේ 2023-2027 දක්වා වූ පස් අවුරුදු සැළැස්මක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ඇස්තමේන්තු කළ ඇ.ඩො. මිලියන 105 ක මුදල මේ වනවිටත් මුළුමනින්ම යොදා ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂව සිටි අබ්දුල් රහීම් සිද්දික් මහතා සඳහන් කළේය. ඒ බව ඒ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වසර හතරක සිය සේවා කළ නිම කර ආපසු යාමට පෙර විදේශ කටයුු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාතයංශ කාර්යිලයේදී අද (26) මුණ ගැසුනු අවස්ථාවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img