ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවත්, එය ලෝකයට විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියයි.