කටාර් ගුවන් සීමාවේ ගුවන් ගමන් නවතා දමයි. කටාර්හි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් මීට සල්ප වෙලාවකට පෙර එල්ල කර තිබෙනවා. ඒ අනුව කටාර් ගුවන් කලාපයේ ගුවන් ගමන් නතර කිරීමට තීරණය කළ බව කටාර් විදේශ කටුයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. මේ අතර ඇමරිකාව සහ එක්සත් රාජධානිය කටාර් හි සිටින සිය ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ හැකි තරම් ඉක්මනට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.






















