ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ප්‍රකාශයක් ලබා දෙමින් ඉන් පිටව ගිය බවද වාර්තා වේ.