රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323 ක් නිදහස් කළ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ CID යට පැමිණෙයි.