මහා සාගතයෙන් පෙළෙන ගාසා තීරයට ආධාර සැපයීමට ඉඩ සලසා, අද (27) සිට එහි ප්‍රදේශ 3 ක, පෙ:ව:10 සිට රාත්‍රී 8 දක්වා දිනකට පැය 10 ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව, ඊශ්‍රායල හමුදා කියයි: විදෙස් මාධ්‍ය