හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද ඉවත් කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ; ඒ් අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හෝ වැන්දඹුවකට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද මාසික දීමනාව,මාසික ලේකම් දීමනාව සහ ප්‍රවාහන සහ වෙනත් පහසුකම්; හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඉවත් කිරීමට යෝජිතයි.






















