Sunday, August 16, 2026
HomeNEWSමේ රටේ ජනතාව කවදා හෝ දේශබන්දුට යුක්තිය,සාධාරණය ඉටුකරනවා -නව ජනතා පෙරමුණේ නායක...

මේ රටේ ජනතාව කවදා හෝ දේශබන්දුට යුක්තිය,සාධාරණය ඉටුකරනවා -නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර

දේශබන්දු මහත්තයා වැරදි ගොඩක් කළා කියලා කියන්නේ මාලිමා ආණ්ඩුවෙන් පත් කරපු කමිටුවෙන්නේ. එතකොට දේශබන්දු මහත්තය පත්කරේ එතුමා නිලධාරියෙක් හැටියට කීර්තිමත් ඉතිහාසයක් තිබුණු නිසා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට යවලා ඒකෙන් අනුමත කරලා තමයි දේශබන්දු මහත්තය පත් කළේ. දේශබන්දු මහත්තයා යුක්තිය මෙහෙම කරද්දී කවුරුත් ඒක වැරදියි මේක වැරදියි කියලා කවුරුත් කිව්වේ නෑ. ඒක නවත්තන්න කියලා කවුරුත් කිව්වේ නෑ. එතුමා ගිහිල්ලා පාතාලයේ එතුමාගේ නායකත්වයෙන් ආරක්ෂක ඇහැ කියන ව්‍යාපෘතිය කරලා පාතාල සාමාජිකයෝ අවිගත්ත අපරාධකාරයෝ අත්අඩංගුවට ගද්දි වෙනුවෙන් මේ රටේ මිනිස්සු හුරේ දැම්මා. ඒක හොඳයි කිව්වා . හැබැයි මාලිමා ආණ්ඩුව එතුමාව ද්‍රෝහියෙක් කරලා තියෙනවා. අපරාධකාරයෙක් කරලා තියෙනවා.පාතාල සාමාජිකයෙක් කරලා තියෙනවා. එතුමාව රස්තියාදු කාරයෙක් කරලා තියෙනවා. ඒ හින්දා දේශබන්දු තෙන්නකෝන්ව මාලිමාව විසින් අමු හමුවේ ඝාතනය කරලා ඉවරයි . මේ මොකක්ද මේ වෙන්නේ වෙන මොනවත් නෙමෙයි ඉහළ නිලතල තනතුරු ටික මාලිමා කරන ජවිපෙ කරන ව්‍යාපෘතිය යටතේ තමයි දේශබන්දු තෙන්නකෝන්ට ඬුවම් කරේ. දේශබන්දු තෙන්නකෝන් මහත්තයාව වැරදිකරුවෙක් අපරාධකරුවෙක් කරේ. අනාගතයේ දවසක දේශබන්දු තෙන්නකෝන්ට යුක්ති හා සාධාරණය මේ රටේ ජනතාව ඉටුකරනවා කියන පණිවිඩය අපිට දෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...

2026 වාහන ප්‍රදර්ශන පෙළපාලිය ඇරැඹේ

​ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (Ceylon Automobile Importers Association -CAIA) සංවිධානය කළ "Motor Rally 2026" වාහන ප්‍රදර්ශන පෙළපාලිය අද (16) කොළඹ Port City පරිශ්‍රයෙන් ආරම්භ...

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img