Thursday, November 26, 2026
HomeNEWSඕමන්ත ප්‍රදේශයේදී අනතුරක්.. දෙදෙනෙකු මරුට, නම දෙනෙකුට තුවාල

ඕමන්ත ප්‍රදේශයේදී අනතුරක්.. දෙදෙනෙකු මරුට, නම දෙනෙකුට තුවාල

වවුනියාව – යාපනය ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී කැබ් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මරුට. 09 දෙනෙකුට තුවාල: පොලිසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රෝහිත රාජපක්ෂගෙන් FCIDයට පැය 5ක ප්‍රකාශයක්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගෙන් අද(26) දින FCID ය ප්‍රකාශයක් සටහන්කර...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් මිල ඉහළ ගොස් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ.ඩො. 94.56 ලෙස සහ WTI බැරලයක් ඇ. ඩො. 84.05ක් ලෙස සටහන් වෙයි.

සාකච්ඡා අසාර්ථකයි..30 වෙනිදා ගුරු- විදුහල්පති අසනීප නිවාඩු

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා, 11/30 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ වෙනසක් නැහැ: ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය.

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img