Friday, July 17, 2026
HomeNEWSඅණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා වන විද්වත් කථිකාව හෙට( 3) ආරම්භ වෙයි

අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා වන විද්වත් කථිකාව හෙට( 3) ආරම්භ වෙයි

අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා වන විද්වත් කථිකාව හෙට(3) වනදා ආරම්භ වෙයි. දශක කිහිපයේ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනයේ දැඩිව කථා බහට ලක්වුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්චාව ප්‍රායෝගික තළයට ගෙන එමින් විද්වත් මත විමසුමක් එලබෙණ 3 වැනිදා පස්වරු හතරට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී පැවැත්වෙයි .One Text ආයතනය විසින් සංවිධානය කරන මෙහි ප්‍රධාන දෙසුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම විසින් පැවැත්වීමට නියමිතය . ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය කුමාර්වඩිවෙල් ගුරුපරන්, ආචාර්ය රමේෂ් රාමසාමී, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරි‍යප්පර් විසින් මෙහි සෙසු දෙසුම් පවත්වනු ඇත.One Text ආයතනය වර්ෂ 2003 සිට මෙරට ක්‍රියාත්මක ආයතනයකි . මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය අධ්‍යන සහ පරයේෂණ කිරීම, ජාතික වශයෙන් වැදගත් කරුණු සඳහා දේශපාලන පක්ෂ අතර එකඟතාවය ගොඩනැගීම වැනි කරුණු සඳහා එම ආයතනය දායක වෙයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img