මෙරට තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කළ ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි.