Tuesday, November 24, 2026
HomeNEWSගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්...

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ජපානයේදී

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ (22) දින අවසන් විය. GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්

එහිදි පැමින සිටි පිරිස අමතමින් GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසීය.

මේ ගැන පටු දෘෂ්ටිකෝණයෙන් බලන්න එපා රටක් දියුණු වන්නට නම් ව්‍යවසායකත්ව මනසකින් යුත් පාලනයක් අවශ්‍යයි

ජපානය දියුණු වුනේම ව්‍යවසායකත්වය තුළින්, ජපානයේ සභ්‍යත්වය තමයි ඔවුන්ගේ ව්‍යවසායකත්වයට පණ දෙන්නේ

ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය ගොඩගන්නට නම් අභිප්‍රේරණය කරන්නට නම් බැරි දෙයක් නෑ කියලා ජපානෙට ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නපු ශ්‍රී ලාංකික අපේ ව්‍යවසායකයන් තමයි හොඳම උදාහරණය

මෙම හමුව සඳහා අමාත්‍ය ( හිටපු) GLEC ජාත්‍යන්තර අධ්‍යක්ෂක රොෂාන් රණසිංහ මහතා,GLEC පුරෝගාමී නිර්මාතෘ හසන්ත රත්නායක මහතා ද පැමින සිටි පිරිස අමතමින් අදහස් දැක්වූවා.

මෙම හමුව සඳහා ජාපනයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විශාල පිරිසක්ද ජාපන් ජාතික ව්‍යවසායකයන්ද සහභාගි වී සිටියා.

මෙහි මාධ්‍ය දායකත්වය දක්වන්නේ ජාපනයේ ආයූබෝ ටීවී ආයතනයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් වෙන් කරපු මුදලවත් වියදම් කරගන්න බැරුව ආණ්ඩුවට රට සංවර්ධනය කරන්නේ කොහොමද? ඒකාබද්ධ විපක්ෂය

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අද අපේ රටේ තිබෙන ප්‍රධාන...

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ආරක්ෂිත ස්ථානවලට

මීතොටමුල්ල, ඉන්ධන නල පද්ධති මත ඉදිකර ඇති නිවාස සහ ඉදිකිරීම් ඉවත්කර ජනතාවට ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට විශේෂ ව්‍යාපෘතියක්......! කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ දහම්පුර සහ කුරුණියාවත්ත ග්‍රාම නිලධාරි...

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටෙයි

නීති උල්ලංඝනය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ ඉන්ධන ප්‍රවාහන නෞකා 03 ක් නාවික බෝම්බවල ගැටී ඇති බව ඉරානය පවසයි.

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

අගෝස්තු මාසයෙන් පසු බොරතෙල් මිලෙහි අවම අගය වාර්තා කරමින්,WTI 3.9% කින් පහළ ගොස් ඇ.ඩො. 80.17 ක් ලෙස සටහන් වෙයි;බ්‍රෙන්ට් 3.5% කින් අඩුවී ඇ.ඩො. 89.37...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img