කුවේට්හිදී අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර ඒවායේ නියමුවන් බේරාගත් බව කුවෙට් ආරක්ෂක අමාත්‍යාංශය කියයි. එරට අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේද දුම්වලාවන් නිරීක්ෂණයවෙයි.