අඟුලාන පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්.
අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. එය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුලූ ගෑස් ප්රහාරයක්ද එල්ල කර තිබෙන බවද වාර්තා වේ.