ශ්‍රී ලංකාවේ කාර්යභාරය විශිෂ්ටයි….. හෝ සංවිධානය (WHO) කියයි.
covid 19 හෙවත් කොරෝනා පාලනය කිරීමත් ඉන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ මට්ටමක සිටින බව හෝ සංවිධානය (WHO) හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රාශියා ගාන්චසෙ මහත්මිය ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම රජයක් ලෙස ශ්‍රී ලංකා රජය කඩිනම් තීරණ ගැනීම ද විශේෂත්වයක් බව ඇය පැවසුවාය. වීඩියෝ සහිතයි.






















