මං ගැන ඇත අවුරුදු 15කින් පොත් ලියා වි…… මෛත්‍රී.
තව අවුරුදු 15කින් විස්සකින් තමන් ගැන ද මේ රටේ ජනතාව පොත් ලියාවි බවත් ඔවුන් එසේ පොත් ලියමින්තමාට ගෞරව කරනු ඇතැයි කියා අපේක්ෂා කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. වීඩියෝ සහිතයි.






















