අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා වලට රංජන් වැරදිකරුවෙකු වේ.
අධිකරණයට අපහාස කරමින් රන්ජන් රාමනායක මහතා ිදු කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩු විභාගයේ දී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස සිදු කළ බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ. වීඩියෝ සහිතයි.






















