හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා FCIDයට කැඳවා තිබේ.
මතභේදාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව සඳහන්ය.
මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළව කැඳවීමක් මත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා FCID පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.






















