Monday, September 28, 2026
HomeNEWSශ්‍රී ලංකා - එංගලන්ත තුන්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන එක්දින තරගය අද

රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගය අද (27) ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, මෙරට වේලාවෙන් පස්වරු 03.00ටයි.

කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සිටින අතර, තරගාවලි ජය සඳහා මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රට බේරා ගැනීම සඳහා එජාපයෙන් හරිත පත්‍රිකාවක්- පක්ෂ සභාපති වජිර

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පළ කල අදහස් එක්සත් ජාතික පක්ෂයට වසර...

ඉන්ධන බලාගාර මාෆියාවට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා – විපක්ෂ නායක සජිත්

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ...

දූෂිතයින්ට දඬුවම් දෙනවා.. පළිගන්නේ නැහැ- ජනපති ගම්පහදි අවධාරණය කරයි

දූෂිතයින්ට දඬුවම්දීම සඳහා කිසිදු සීමාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ගම්පහ අද (27) පැවැත්වෙන ජන රැලියට එක්වෙමිනි. මේ...

වසර දෙකයි, රටට සුබයි ගම්පහ ජනරැළිය අද සවස ජනපතිගේ ප්‍රධානත්වයෙන්

අපේ ආණ්ඩුව, වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ජන රැළියේ අද (27) දින සවස 3.30ට ගම්පහ නගර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img