Sunday, November 1, 2026
HomeNEWSබ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි

 බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි .

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ බ්‍රසීල පෙඩරල් ජන රජයේ නව ශ්‍රී ලංකා තානාපති Jorge Geraldo Kadri මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින මිත්‍රත්වය, ද්වි පාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ව්‍යාපාරික සහ අපනයන කටයුතු ශක්තිමත් කිරීම, යහපාලනය, ගැටළු සඳහා ද්වි පාර්ශවිකව විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා අදහස් පළ කළේය.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන තුළින් සාම්ප්‍රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලිය වෙනුවට නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අධිකරණ පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට ගෙන ඇති පියවර සහ නව නීති ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යතුමා විසින් තානාපතිවරයා දැනුවත් කරන ලදී.

-මාධ්‍ය ඒකකය-
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img