කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්රතිකාර ලබන ශිරන්ති රාජපක්ෂ විවෘත හෘද සැත්කමකට භාජනය කිරීමට නියමිත බව, ඇගේ නීතිඥවරුන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දන්වයි.